• Facebook Pagelike Widget
  • Vision

    To become the leading and the best quality cashew producer and the exporter in the world
    Read More
  • Our Mission

    To develop the cashew industry towards a long term commercial viability by providing professional guidance to farmers and to develop cashew cultivation, processing technology, value addition, research and market promotion.
    Read More
  • Objectives

    • To undertake activities pertaining to the cultivation processing and marketing of cashew and cashew products.
    • To undertake investigations and research with the object of imp......
    Read More
  • Our Circuit Bunglows

    Ceylon has been famous and well known for its quality organic products ever since the Colonial Period. Nutrients rich soil, favorable climate with rain, humidity and adequate sunlight are nature given gifts that made Ceylon rich in organic products. Ceylon is world wide famous for its Tea, Coconut, Rubber, Coffee and Spices and have been exported since it was a British Colony.

    • Clean
    • Trained Staff
    • Safe
    • Economical
    • Audotorium

  • Our Winning Team

    Hon. K.V. Samantha Vidyarathna

    Hon. K.V. Samantha Vidyarathna

    Minister of Plantation and Community Infrastructure.
    Hon. Sundaralingam Pradeep

    Hon. Sundaralingam Pradeep

    State Minister of Plantation and Community Infrstructure.
    Mr. A.P. Sumanasiri

    Mr. A.P. Sumanasiri

    Chairman - Sri Lanka Cashew Corporation
    ..

    ..

    Deputy Chairman
  • Our Lates News

    Releasing of Wijanitha and Shakthi Varieties

    ශ්‍රී ලංකාවේ කජු කර්මාන්තයේ නව සන්ධිස්ථානය: නව කජු ප්‍රභේද දෙකක් හඳුන්වාදීම සහ කජු පුවත් සඟරාව එළිදැක්වීම – 2025

    වැඩිදියුණු කළ කජු ප්‍රභේද හඳුන්වාදීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා කජු සංස්ථාව, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය සමඟ එක්ව ඉහළ අස්වැන්නක් ලබා දෙන නව කජු ප්‍රභේද දෙකක් හඳුන්වාදීමත් සමඟ කජු කර්මාන්ත යේ සුවිශේෂී සන්ධිස්ථානයක් අත්කරගෙන ඇත. 1996 දී ආරම්භ කරන ලද ඒකාබද්ධ කජු පර්යේෂණ ව්‍යාපෘතියේ ඒක් ප්‍රධාන පර්යේෂණ වැඩසටහනක් වන නව කජු ප්‍රභේද හඳුනාගැනීම යටතේ අවුරුදු 24 ක් පුරා ඉතා දිර්ඝ කාලීන වැඩසට හනකින් පසු නව ප්‍රභේද 02ක් හඳුන්වා දෙන ලදි. ඉහත නව ප්‍රභේද 02ක කජු පර්යේෂණ හා කළමණාකරණ කමිටුව (CRMC) විසින් “විජනිත” සහ “ශක්ති” නමින් නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. ප්‍රශස්ත කෘෂිකාර්මික තත්ත්ව යටතේ මෙම නව ප්‍රභේද වල පරිණත වගාවක (අවුරුදු 10) එ‍ක් ගසකින් දළ වශයෙන් කිලෝග්‍රෑම් 20 ක ආකර්ෂණීය අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව ඇත. කජු වගා කරන සියලුම ප්‍රදේශවල ගොවීන් වෙත මෙම කජු පැළ බෙදා හැරීමට සැලසුම් කර ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාවේ කජු කර්මාන්තය, සංවර්ධනයේ සහ තිරසාරභාවයේ, නව යුගයකට පිවිසෙනු ඇත.

    “විජනිත” ප්‍රභේදයෙහි කජු ගෙඩියෙහි සාමාන්‍ය බර ග්‍රෑම් 7.9ක් වේ. මෙම ප්‍රභේදයෙහි පොතු ගැලවීමේ ප්‍රතිශතය දළ වශයෙන් 30%කි. මදයේ බ ර ග්‍රෑම් 2.5 ට වඩා වැඩි ඉහළ අගයක් ගනී. මධ්‍යම ප්‍රමාණයේ ගෙඩි වලින් සමන්විත වේ. පරිණත කජු පුහුලම, කේතුකාකාර අණ්ඩාකාර හැඩයෙන් යුක්ත වන අතර කහ පැහැයක් ගනී. ඉතා හොද වතු කළමණාකරණ තත්ත්වයන් යටතේ පරිණත ගසකින් කිලෝ 20ක අස්වනු විභවයක් ඇත. “විජනිත” යන නව මෙම ප්‍රභේද හඳුන්වාදීමේදී පුරෝගමි මෙහෙවරක් සිදුකළ කජු සංස්ථාවේ නිලධාරීන් දෙදනෙකු වන විජේතුංග හා ජයවර්ධන යන දෙදනාගේ මුලකුරු ඇතුල් වන ලෙසට නම්කර ඇත.

    “ශක්ති” යන නම වර්ධනය, දෘඩ බව සංකේතවත් කරන අතර දෙමල ප්‍රජාව අතර මෙම නම විශේෂ වැදගත්කමක් දරයි. “ශක්ති” ප්‍රභේදයේ ගෙඩියක සාමාන්‍යයෙන් බර ග්‍රෑම් 7.1ක් වේ. මෙම ප්‍රභේදයේ පොතු ගැලවීමේ ප්‍රතිශතය දළ වශයෙන් 30%කී. මදයේ බර ග්‍රෑම් 2.5 ට වඩා වැඩි ඉහළ අගයක් ගනී. පරිනත කජු පුහුලුම සිලින්ඩරාකාර සහ රතු තැඹිලි පැහැතිය. ඉතා හොද වතු කළමණාකරණ තත්ත්වයන් යටතේ පරිණත ගසකින් කිලෝ 20ක අස්වනු විභවයක් ඇත.

    මෙම කජු ප්‍රභේද හඳුන්වාදීමේ වැඩසටහනට අමතරව, ශ්‍රී ලංකා කජු සංස්ථාව විසින් කජු ගොවීන්, පර්යේෂකයින් සහ කර්මාන්තයේ නියළි සිටින පාර්ශවකරුවන් වගාව සම්බන්ධව දැනුවත් කිරීමේ අරමුණින් “කජු පුවත්” නැමති සඟරාවක් පළමු වරට නිල වශයෙන් ආරම්භ කරන ලදී. ප්‍රභේද හඳුන්වාදීමට සමගාමීව හඳුන්වාදුන් මෙම සඟරාවේ අරමුණ වන්නේ කජු වගාවේ නුතන පිළිවෙත් සහ සාර්ථක අත්දැකීම් පිළිබඳ විශ්ලේශ්නාත්මක අවබෝධයක් ලබා දීමටයි. පර්යේෂණ ආයතන සහ ගොවීන් අතර ඇති දැනුමේ පරතරය අඩුකීරීමට, දැනුම හුවමාරු කිරීම සහතික කිරීම, කර්මාන්ත සහයෝගීතාව පෝෂණය කිරීම සහ නව ව්‍යවසායකයන් දිරිගැන්වීම මෙම Cashew News සඟරාව හඳුන්වාදීමේ මූලික අරමණ වේ.

    මෙම නව හඳුන්වාදීම පුත්තලම් දිස්ත්‍රික් දිසාපති පරිශ්‍රයේ දී 2025 ජනවාරි 31 වන දින විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදි. මෙම අවස්ථාවේ පිළිගැනීමේ කථාව සිදුකළ ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සාමාන්‍යාධිකාරී පූර්ණිමා අබේසිරිගුණවර්ධන මැතිතුමිය විසින් සිදුකළ අතර උත්සවයේ අරමුණු ගෙනහැර දැක්වීම සහකාර සාමාන්‍යාධිකාරී අජිත් විජේතුංග මහතා විසින් සිදුකරන ලදි. නව ප්‍රභේද ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපති ඒ.පී.සුමනසිරි මහතා සහ වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩී.සී. අබේසිංහ මහතා සිදුකරන ලදී. වයඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ඒස්.ජේ.බි.ඒ. ජයසේකර මහතා වසර 24ක් ඒකාබද්ධ කජු පර්යේෂණ වැඩසටහන පිළිබඳ දේශනයක් ද, කෘෂිකර්ම හා වැවිලි කලමණාකරණ පිඨයේ පිඨාධිපති, ජේ.සී. එදිරිසිංහ මහතා කජු ආර්ථික සඵලදායිතාව සම්බන්ධව දේශනයක්ද, වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්යය උදිත් කේ ජයසිංහ මුදලිගේ මහතා කජු කර්මාන්තයේ නවීන ප්‍රවණතා පිළිබඳ සාකච්ඡාවක් ද සිදුකරන ලදී. මෙහිදි ඩබ්ලිව්.පී. ඉන්ද්‍රජිත් විජේරත්න සහ ජී. නිහාල් සුබසිංහ යන මහත්වරුන්ගේ සුවිශේෂී දායකත්වයට උපහාර පිදීම සිදු කරන ලදී. එච්.එම්.ඒ.එස්. ජයවර්ධන මහතාගේ ස්තුතියෙන් උත්සවය අවසන් විය.

    Mapping of Selected Soil Properties

    Mapping of selected soil properties in cashew growing soil in Puttalam District Sri Lanka

    1. Jayawardhana HMAS, 2. Karunarathne SB and 3. Abeyasinghe DC

    Understanding and quantification of soil spatial variability is important to manage soil in a sustainable manner. Geostatistics enables to quantify the spatial variability and create digital soil maps across the landscape